නිදහස් සේවක සංගමයේ විදුලි බල මංඩල ශාඛාවේ මහ සභා රැස්වීම 2025 ජනවාරි 31 දින කොළඹ 07 හි පිහිටි මහවැලි කේන්ද්‍රයේ ගාමිණී දිසානායක ශාලාවේදී මව් සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, සභාපති ජනක විජයපතිරත්න සහ රාජ්‍ය හා පෞද්ගලීකරනය වූ ව්‍යාපාර අංශයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනි.
සාමාජිකයින්ගේ පැමිණීම

සම්ප්‍රදායානුකූලව පහන දැල්වීම



ශාඛා සභාපතිතුමන්ගේ ඇමතීම

ශාඛා ලේකම්තුමන්ගේ ඇමතීම

එහිදී පත්වූ නව නිලධාරී මණ්ඩලය
සභාපති කේ. ඒ. එන්. ගිහාන් විජේසිංහ මහතා ප්‍රධාන ලේකම් ඩබ්. ඒ. පී. ප්‍රභාත් මහතා
ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්.බී. සමන්ත ප්‍රියදර්ශණ මහතා
උප සභාපති කේ. නුවන් සමීර ජයරත්න මහතා
එම්. ඒ. සී. පී. මල්ලවාරච්චි මහතා
පී. ඩී. එස්. ප්‍රේමලාල් මහතා
කේ. ජී. ඒ. ශානක මහතා
ආර්. එම්. ඩී. ඒ. සී. රාජපක්ෂ මහතා
උප ලේකම් ඩී. එල්. ප්‍රියන්ත ගුණසේකර මහතා
කේ. එම්. එන්. රණසිංහ මහතා
ජී. පී. යූ. පී. කුමාර මහතා
එම්. ජී. ඩී. බුද්ධික මහතා
ටී. ඩී. කාශ්‍යප නන්දසේන මහතා
එම්. ජී. ඒ. පුෂ්පකුමාර මහතා
භාණ්ඩාගාරික ඒ. ඩබ්. ඒ. ඩී. එස්. ඒ. අබේසේකර මහතා
සම සංවිධායක ඩබ්. ඒ. බී. නුවන් පුෂ්පකුමාර මහතා
අයි. එච්. ඩබ්. යසරත්න මහතා
කාන්තා අංශය භාර ලේකම් එම්. චම්පිකා ප්‍රියදර්ශණී මහත්මිය
කාන්තා අංශය භාර සංවිධායක කේ. එම්. කරුණාධිපති මහත්මිය
අධ්‍යාපන ලේකම් කේ.එම්. කරුණාතිලක මහතා
මාධ්‍ය ලේකම් පී. රසික ප්‍රියදර්ශන විජේරත්න මහතා