නිදහස් සේවක සංගමයේ අම්බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිති ශාඛාවේ සංවත්සරික රැස්වීම 2025-02-13 වන දින සමිතියේ සභාපති සහ ලේකම් විසින් එම සමුපකාර මන්දිර ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

එහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස මව් සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා සහ ආරාධිතයන් ලෙස සමුපකාර අංශයේ ලේකම් පියරත්න මහතාත් සමුපකාර අංශයේ උප සභාපති ජී. ජී. චන්ද්‍රෙස්න මහතාත් සහභාගි විය.

ප්‍රධාන ලේකම්තුමන් සභාව දැනුවත් කරමින්

අංශයේ ලේකම්තුමන් සභාව අමතමින්

අංශයේ උප සභාපතිතුමන් සභාව අමතමින්

එහිදී පත්වූ නිලධාරී මණ්ඩලය
සභාපති එම්. වී. සුජිත් ප්‍රසන්න මහතා උප සභාපති ටී. ප්‍රින්ස් මහතා
ලේකම් කේ.පී. ඉන්ද්‍රා කාන්ති මිය උප ලේකම් පී. එච්. ප්‍රියන්ති රේණුකා මිය
භාණ්ඩාගාරික එන්. එච්. සමන් කුමාර මහතා
අනුසාසක ඩබ්. ටී. නදීකා දමයන්ති මිය
කාරක සභාව
එන්. ඩබ්. කේ. විමංග මහතා ජී. එම්. ලසිකා සුභාෂිණි මිය කේ. ඩබ්. සුමිත්‍රා මිය
ජේ. චන්ද්‍රලතා ද සොයිසා මිය ඩබ්. ඒ. තිලක් සුජීව මහතා පී. ඩබ්. ප්‍රියංගා පුෂ්පකුමාරි මිය
එම්. ඩබ්. හිරාන් ප්‍රසංග මහතා ජී. රත්නසේන මහතා ඩී. අයි. දීපිකා නිලන්ති මිය මිය