
නිදහස් සේවක සංගමයේ පැලවත්ත සීනි කම්හල් ශාඛාවේ මහ සභා රැස්වීම 2025-01-28 වන දින පැලවත්ත සම්මන්ත්රණ ශාලාවේදී ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ සහ රාජ්‍ය හා පෞද්ගලීකරනය වූ ව්‍යාපාර අංශයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනි.
එහිදී පත්වූ නව නිලධාරී මණ්ඩලය
සභාපති වී. එච්. එස්. සුරවීර මහතා උප සභාපති ටී. එන්. එන්. ප්‍රතාපසිංහ මහතා
ලේකම් ආර්. එම්. විජිතරත්න මහතා උප ලේකම් ටී. එම්. එන්. එස්. කුමාර මහතා
බී. එම්. ටී. රණවීර මහතා
භාණ්ඩාගාරික ආර්. එස්. කේ. බණ්ඩාර මහතා
කාරක සභාව
බී. ඩබ්. කේ. චන්දිමාල් මහතා එ්. ඒ. උදයංග මහතා ජේ. ඒ. ලහිරු චින්තක මහතා
එස්. එම්. ඉන්දික උදයකුමාර මහතා ඒ. එම්. අත්තනායක මහතා කේ. ජී. ප්‍රියන්ත උදයකුමාර මහතා
ඩබ්ලිව්. එම්. එස්. ලක්සිරි මහතා නිපුන අසංක මහතා මහේෂ් මංගල මහතා