SLNSS

නිදහස් සේවක සංගමයේ විදුලි බල මංඩල ශාඛාවේ මහ සභා රැස්වීම 2025 ජනවාරි 31 දින කොළඹ 07 හි පිහිටි මහවැලි කේන්ද්‍රයේ ගාමිණී දිසානායක ශාලාවේදී මව් සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, සභාපති ජනක විජයපතිරත්න සහ රාජ්‍ය හා පෞද්ගලීකරනය වූ ව්‍යාපාර අංශයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනි.
සාමාජිකයින්ගේ පැමිණීම
IMG-20250131-WA0006
සම්ප්‍රදායානුකූලව පහන දැල්වීම
IMG-20250131-WA0031IMG-20250131-WA0034IMG-20250131-WA0030
ශාඛා සභාපතිතුමන්ගේ ඇමතීම
IMG-20250131-WA0029
ශාඛා ලේකම්තුමන්ගේ ඇමතීම
IMG-20250204-WA0046
එහිදී පත්වූ නව නිලධාරී මණ්ඩලය
සභාපති කේ. ඒ. එන්. ගිහාන් විජේසිංහ මහතා ප්‍රධාන ලේකම් ඩබ්. ඒ. පී. ප්‍රභාත් මහතා
ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්.බී. සමන්ත ප්‍රියදර්ශණ මහතා
උප සභාපති කේ. නුවන් සමීර ජයරත්න මහතා
එම්. ඒ. සී. පී. මල්ලවාරච්චි මහතා
පී. ඩී. එස්. ප්‍රේමලාල් මහතා
කේ. ජී. ඒ. ශානක මහතා
ආර්. එම්. ඩී. ඒ. සී. රාජපක්ෂ මහතා

උප ලේකම් ඩී. එල්. ප්‍රියන්ත ගුණසේකර මහතා
කේ. එම්. එන්. රණසිංහ මහතා
ජී. පී. යූ. පී. කුමාර මහතා
එම්. ජී. ඩී. බුද්ධික මහතා
ටී. ඩී. කාශ්‍යප නන්දසේන මහතා
එම්. ජී. ඒ. පුෂ්පකුමාර මහතා
භාණ්ඩාගාරික ඒ. ඩබ්. ඒ. ඩී. එස්. ඒ. අබේසේකර මහතා
සම සංවිධායක ඩබ්. ඒ. බී. නුවන් පුෂ්පකුමාර මහතා
අයි. එච්. ඩබ්. යසරත්න මහතා
කාන්තා අංශය භාර ලේකම් එම්. චම්පිකා ප්‍රියදර්ශණී මහත්මිය
කාන්තා අංශය භාර සංවිධායක කේ. එම්. කරුණාධිපති මහත්මිය
අධ්‍යාපන ලේකම් කේ.එම්. කරුණාතිලක මහතා
මාධ්‍ය ලේකම් පී. රසික ප්‍රියදර්ශන විජේරත්න මහතා

March 14, 2025
IMG-20250131-WA0018 (1)

නිදහස් සේවක සංගමයේ විදුලි බල මංඩල ශාඛාවේ මහ සභා රැස්වීම

නිදහස් සේවක සංගමයේ විදුලි බල මංඩල ශාඛාවේ මහ සභා රැස්වීම 2025 ජනවාරි 31 දින කොළඹ 07 හි පිහිටි මහවැලි කේන්ද්‍රයේ ගාමිණී දිසානායක ශාලාවේදී මව් සංගමයේ ප්‍රධාන […]
March 12, 2025

නිදහස් සේවක සංගමයේ ජාතික ගමනා ගමන කොමිෂන් සභා ශාඛාවේ මහ සභා රැස්වීම

නිදහස් සේවක සංගමයේ ජාතික ගමනා ගමන කොමිෂන් සභා ශාඛාවේ මහ සභා රැස්වීම 2025-01-27 වන දින එම ආයතන ශ්‍රවනාගාරයේදී මව් සංගමයේ අනුදැනුම මත ඔවුන් විසින් පවත්වන ලදී. […]
March 3, 2025

නිදහස් සේවක සංගමයේ පැලවත්ත සීනි කම්හල් ශාඛාවේ මහ සභා රැස්වීම

නිදහස් සේවක සංගමයේ පැලවත්ත සීනි කම්හල් ශාඛාවේ මහ සභා රැස්වීම 2025-01-28 වන දින පැලවත්ත සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ සහ රාජ්‍ය හා පෞද්ගලීකරනය වූ […]
February 24, 2025
IMG-20250221-WA0008

නිදහස් සේවක සංගමයේ අම්බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිති ශාඛාවේ සංවත්සරික රැස්වීම

නිදහස් සේවක සංගමයේ අම්බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිති ශාඛාවේ සංවත්සරික රැස්වීම 2025-02-13 වන දින සමිතියේ සභාපති සහ ලේකම් විසින් එම සමුපකාර මන්දිර ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එහිදී […]