නිදහස් සේවක සංගමයේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ශාඛාවේ මහ සභා රැස්වීම 2025-02-01 දින රාජගිරියේ පිහිටි සංගම් මූලස්ථානයේදී සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ සහ රාජ්‍ය හා පෞද්ගලීකරනය වූ ව්‍යාපාර අංශයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනි.
IMG-20250202-WA0004
එහිදී පත්වූනව නිලධාරී මණ්ඩලය
සභාපති නැණජ කෞෂල්‍ය රණසිංහ මහතා ලේකම් තේජා ජයසුන්දර මහතා
උප සභාපති සමීර දේශාන් මහතා උප ලේකම් කමල් ජයසුන්දර මහතා
ඩී.ජී.එම්.එන්.යූ.උදේශිකා මහත්මිය
භාණ්ඩාගාරික සුභාෂිණී අනුරුද්ධිකා මහත්මිය
ප්‍රධාන සංවිධායක කේ. ඒ. එස් කුමාර මහතා
කාරක සභාව
අයි. කේ. ජී. සී. මල්කාන්ති මිය එච්. එම්. අයි. බුද්ධික මහතා
කේ.ජේ. අනුර මහතා ජී. පී. කුලතුංග මහතා
ලාල් ඔස්කා මහතා එච්. ඒ. එම්. රොහාන් මහතා
ඩබ්ලිව්. එම්. එස්. ලක්සිරි මහතා නිපුන අසංක මහතා
මහේෂ් මංගල මහතා එම්. පී. පීරිස් මහතා
ජේ. කේ. ඩී. පී. කුමාර මහතා එච්. ඒ. එෆ්. ප්‍රියදර්ශනි මිය
ආර්. ඊ. එච්. ලෙනෝරා මහතා ජී. ඩී. ජේ. රුවන්සිරි මහතා
IMG-20250202-WA0016

February 19, 2025
IMG-20250202-WA0006

මහ සභා රැස්වීම – බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය – ශාඛාව

නිදහස් සේවක සංගමයේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ශාඛාවේ මහ සභා රැස්වීම 2025-02-01 දින රාජගිරියේ පිහිටි සංගම් මූලස්ථානයේදී සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ සහ […]
February 18, 2025
324

පහ වසර ශිෂ්‍යත්වාධාර අරමුදල – ප්‍රතිලාභ අයදුම් පත්‍රය

welfa
January 3, 2025
devendra

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වැවිලි අංශයේ 10 වන නියෝජිත සම්මේලනය

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වැවිලි අංශයේ 10 වන නියෝජිත සම්මේලනය 2024 නොවැම්බර් මස 30 දින මෙම සම්මේලනය එදින සංගම් මූලස්ථාන ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුනි. […]
December 2, 2024

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් ………