
නිදහස් සේවක සංගමයේ ජාතික ගමනා ගමන කොමිෂන් සභා ශාඛාවේ මහ සභා රැස්වීම 2025-01-27 වන දින එම ආයතන ශ්රවනාගාරයේදී මව් සංගමයේ අනුදැනුම මත ඔවුන් විසින් පවත්වන ලදී.
එහිදී පත්වූ නව නිලධාරී මණ්ඩලය
සභාපති කේ. පී. ඩී. නිශාමන් මහතා
උප සභාපති ආර්. චන්ද්රකුමාර මහතා
ලේකම් ආර්. එම්. සමන්ත රත්නායක මහතා
උප ලේකම් ජී. ඩබ්. ඒ. ඩී ටී. වලවේආරච්චි මහතා
භාණ්ඩාගාරික ජී. ඒ. ටී නාලක ගනේපොල මහතා
සංවිධායක ආර්. එම්. චමින්ද ජයලත් මහතා
කාරක සභාව
ජී. ජී. සී. කරුණාරත්න මහතා ඩී. එන්. වෙත්තසිංහ මහතා ඒ. එල්. ඩී. ආර්. අතපත්තු මහතා
එ්. දනුෂ්ක ප්රියදර්ශන මහතා ජේ. එම්. මධුමාල් නිර්මල ජයසිංහ මහතා
ටී. එන්. එස්. චේතනා පෙරේරා මහත්මිය