මහ සභා රැස්වීම – බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය – ශාඛාව

324
පහ වසර ශිෂ්‍යත්වාධාර අරමුදල – ප්‍රතිලාභ අයදුම් පත්‍රය
February 18, 2025
IMG-20250221-WA0008
නිදහස් සේවක සංගමයේ අම්බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිති ශාඛාවේ සංවත්සරික රැස්වීම
February 24, 2025

මහ සභා රැස්වීම – බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය – ශාඛාව

IMG-20250202-WA0006

නිදහස් සේවක සංගමයේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ශාඛාවේ මහ සභා රැස්වීම 2025-02-01 දින රාජගිරියේ පිහිටි සංගම් මූලස්ථානයේදී සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ සහ රාජ්‍ය හා පෞද්ගලීකරනය වූ ව්‍යාපාර අංශයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනි.
IMG-20250202-WA0004
එහිදී පත්වූනව නිලධාරී මණ්ඩලය
සභාපති නැණජ කෞෂල්‍ය රණසිංහ මහතා ලේකම් තේජා ජයසුන්දර මහතා
උප සභාපති සමීර දේශාන් මහතා උප ලේකම් කමල් ජයසුන්දර මහතා
ඩී.ජී.එම්.එන්.යූ.උදේශිකා මහත්මිය
භාණ්ඩාගාරික සුභාෂිණී අනුරුද්ධිකා මහත්මිය
ප්‍රධාන සංවිධායක කේ. ඒ. එස් කුමාර මහතා
කාරක සභාව
අයි. කේ. ජී. සී. මල්කාන්ති මිය එච්. එම්. අයි. බුද්ධික මහතා
කේ.ජේ. අනුර මහතා ජී. පී. කුලතුංග මහතා
ලාල් ඔස්කා මහතා එච්. ඒ. එම්. රොහාන් මහතා
ඩබ්ලිව්. එම්. එස්. ලක්සිරි මහතා නිපුන අසංක මහතා
මහේෂ් මංගල මහතා එම්. පී. පීරිස් මහතා
ජේ. කේ. ඩී. පී. කුමාර මහතා එච්. ඒ. එෆ්. ප්‍රියදර්ශනි මිය
ආර්. ඊ. එච්. ලෙනෝරා මහතා ජී. ඩී. ජේ. රුවන්සිරි මහතා
IMG-20250202-WA0016

Leave a Reply

Your email address will not be published. Required fields are marked *