ඉතිහාසයෙන් බිදක්..
සංගමයේ ආරම්භය - 1958
එවකට තිබූ නම - ශ‍්‍රී ලංකා නිදහස් වෙළද හා කාර්මික
ආයතනය සේවක සංගමය
1986 ඔක්තොම්බර් 14
ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ පිබිදීම
සංගමයේ සභාපතිවරුන්
ගරු සභාපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
2015 සිට 2019 දක්වා
2015 සිට 2019 දක්වා
ගරු සභාපති
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා
2006 සිට 2015 දක්වා
2006 සිට 2015 දක්වා
ගරු සභාපතිනිය
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය
2003 සිට 2006 දක්වා
ගරු සභාපතිනිය
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
1986 සිට 2003 දක්වා
සංගමයේ වත්මන් නායකත්වය
ගරු සභාපති
ජනක විජයපතිරත්න මැතිතුමා
ගරු ප්‍රධාන ලේකම්
ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා
ගරු භාණ්ඩාගාරික
ජී.ජී. චන්ද්‍රසේන මැතිතුමා