යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පැරද වීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාවේ වත්මන් සහ හිටපු වෘත්තීය සමිති එකමුතුව විසින් 2023 අගෝස්තු මස 09 වන දින දිවයිනේ විවිධ ස්ථාන වල අත් පත්‍රිකා බෙදා දෙන ලදී.

එහිදී නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සහ සභාපති ජනක විජයපතිරත්න ඇතුළු විධායක සභික මහතුන් ද, ශාඛා සංගම් නායකයින්ද මරදාන දුම්රිය පළ ඉදිරිපිට දී විශාල සේවක පිරිසක් අතර මෙම පත්‍රිකා බෙදා හරින ලදී.

leaf-1                                                                 leaf-2

 

 

 

August 23, 2023

පැරදවිය යුත්තේ ඇයි?

යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පැරද වීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාවේ වත්මන් සහ හිටපු වෘත්තීය සමිති එකමුතුව විසින් 2023 අගෝස්තු මස 09 වන දින දිවයිනේ […]
July 26, 2023

අසාධාරණ කම්කරු නීති හඳුන්වාදීමට හා ETF/EPF මංකොල්ලයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක්

2023 ජූලි මස 25 වන දින කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පෙරවරු 10.00 ට ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින්  මෙම දැවැන්ත සාමකාමී උද්ඝෝෂණයක් සිදු කරන ලදී. තුන්දහසකට […]
July 26, 2023

සංගමය තවත් ඉදිරියට –  MRA ජාතික සම්මේලනයත් පැවැත් විය.

නිදහස් සේවක සංගමය ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය සහ ලෝක කම්කරු සංවිධානයේ සහයෝගිතාව මත මෙම වසරේ මාර්තු මස 09 වැනි දින කොළඹ මුවෙන්පික් හෝටලයේ දී  MRA ජාතික […]
May 30, 2023

SLNSS හි තවත් අනගි වැඩක්