SLNSS

වෘත්තීය සමිති නායකයකු තම සාමාජිකත්වයේ ගෞරවයට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද ජාතික වශයෙන් උපහාරයට ලක්වීම ඉතා දුර්ලභ සිදුවීමකි. විශේෂයෙන් සම්ප්‍රදායික වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ ධනපති භංග වේවා.. කියමින් වීදි සටන් කිරීම වෙනුවට සබුද්ධික හා ප්‍රායෝගික දැක්මක් සහිතව වෘත්තීය සමිති මෙහෙයවන නායකයන් ඉතා දුර්ලභය. එවැනි නායකයන්ට මහ පාරේ අරගල තුළින් ජාතියට අහිමිවන වැඩ කරන මිනිස් පැය දස ලක්ෂ ගණනක් ජාතික ආර්ථිකයට ඵලදායිව එක් කල හැකිය. නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර යනු එවන් අති දුර්ලභ හා පරිණත නායකයෙකි. එහෙයින්, එතුමන් ජාතියේ උපහාරයට ලක්විය යුතුමය. එම ජාතික යුතුකම ඉටු කිරීමට ලැබීම මහත් භාග්‍යයකි.

ජනකඩලස්SAJITH

@BMICH- ජනපති සම්ප්‍රාප්තියRANIL@BMICH- MANUSHAGROUP

June 12, 2024
BMICH-UPAHARA

ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය

වෘත්තීය සමිති නායකයකු තම සාමාජිකත්වයේ ගෞරවයට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද ජාතික වශයෙන් උපහාරයට ලක්වීම ඉතා දුර්ලභ සිදුවීමකි. විශේෂයෙන් සම්ප්‍රදායික වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ ධනපති භංග වේවා.. […]
December 31, 2023

ප්‍රධාන ලේකම් දේවේන්ද්‍ර සහෝදරයා තායිලන්තයේදී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරයි.

අප සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සහෝදරයා 2023  නොවැම්බර් මස 20 වෙනි දින සිට  නොවැම්බර් මස 22 වෙනි දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවත් වූ ජාත්‍යන්තර වෘත්තීය […]
November 15, 2023

රුපියල් 20,000/= ක සහන දීමනාවක්

මෙවර අයවැයෙන් පුද්ගලික අංශ, වතු ක්ෂෙත්‍ර සහ අර්ධ රාජ්‍ය අංශ සේවකයින්ට රුපියල් 20,000/= ක ආර්ථික දීමනාවක් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආර්ථික සහන ක්‍රමයක් ඉල්ලා  ජාතික […]
October 2, 2023

මහ වැසි ද නොතකා සේවකයෝ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට ඇදෙති………..

අර්ථසාධක අරමුදල් කොල්ල කෑම සහ වහල් කම්කරු නීති ගෙන ඒමට එරෙහිව ජාතික කම්කරු උපදේශණ සභාව නියෝජනය කරන සහ නියෝජනය කළ වෘත්තීය සමිති එකමුතුව විසින් 2023 සැප්තැම්බර් […]