මෙවර අයවැයෙන් පුද්ගලික අංශ, වතු ක්ෂෙත්ර සහ අර්ධ රාජ්‍ය අංශ සේවකයින්ට රුපියල් 20,000/= ක ආර්ථික දීමනාවක් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආර්ථික සහන ක්‍රමයක් ඉල්ලා ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති එකමුතුව විසින් ගරු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉදිරිපත් කරන ලද ලිපිය.