පැරදවිය යුත්තේ ඇයි?

යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පැරද වීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාවේ වත්මන් සහ හිටපු වෘත්තීය සමිති එකමුතුව විසින් 2023 අගෝස්තු මස 09 වන දින දිවයිනේ විවිධ ස්ථාන වල අත් පත්‍රිකා බෙදා දෙන ලදී.

එහිදී නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සහ සභාපති ජනක විජයපතිරත්න ඇතුළු විධායක සභික මහතුන් ද, ශාඛා සංගම් නායකයින්ද මරදාන දුම්රිය පළ ඉදිරිපිට දී විශාල සේවක පිරිසක් අතර මෙම පත්‍රිකා බෙදා හරින ලදී.

leaf-1                                                                 leaf-2

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *