ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය

වෘත්තීය සමිති නායකයකු තම සාමාජිකත්වයේ ගෞරවයට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද ජාතික වශයෙන් උපහාරයට ලක්වීම ඉතා දුර්ලභ සිදුවීමකි. විශේෂයෙන් සම්ප්‍රදායික වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ ධනපති භංග වේවා.. කියමින් වීදි සටන් කිරීම වෙනුවට සබුද්ධික හා ප්‍රායෝගික දැක්මක් සහිතව වෘත්තීය සමිති මෙහෙයවන නායකයන් ඉතා දුර්ලභය. එවැනි නායකයන්ට මහ පාරේ අරගල තුළින් ජාතියට අහිමිවන වැඩ කරන මිනිස් පැය දස ලක්ෂ ගණනක් ජාතික ආර්ථිකයට ඵලදායිව එක් කල හැකිය. නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර යනු එවන් අති දුර්ලභ හා පරිණත නායකයෙකි. එහෙයින්, එතුමන් ජාතියේ උපහාරයට ලක්විය යුතුමය. එම ජාතික යුතුකම ඉටු කිරීමට ලැබීම මහත් භාග්‍යයකි.

ජනකඩලස්SAJITH

@BMICH- ජනපති සම්ප්‍රාප්තියRANIL@BMICH- MANUSHAGROUP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *